Saturday, November 29, 2014

අදත් SoftHut වලින් ඔයාලට දෙන්න යන්නේ ඔයාලා ගොඩදෙනෙක් භාවිතා කරන Software collection එකක නවතම සංස්කරණය...ඒ තමයි CorelDRAW Graphics Suite X7
Graphic කරන අයට වගේම Print shop කරන අයටත් මේක එකවගේම වැදගත් වේවි. අපි හැමෝම දන්න Coreldraw වලට අමතරව තවත් software කිහිපයක්ම මේකේ අන්තර්ගතවෙලා තියෙනවා.



Main Applications

  • CorelDRAW® X7 – Vector illustration and page layout
  • Corel® PHOTO-PAINT™ X7 – Image editing
  • Corel® PowerTRACE™ X7 – Bitmap-to-vector tracing (included in CorelDRAW X7)
  • Corel® CONNECT™ – Content finder
  • Corel® CAPTURE™ X7 – Screen capture tools


හරි එහෙනම්...පහල link එකෙන් ගිහින් තමන්ගේ පරිගණකයට ගැලපෙන විදියට 
Bit version එක තෝරාගෙන Trial version setup එක download කරගන්න.




ඊට පස්සේ පහල link එකෙන් ගිහින් Keygen එක download කරගන්න.




එහෙනම් තවත් නවතම software එකක් සමගින් තවත් ලිපියකින් හමුවෙමු...

Thursday, November 27, 2014

ඉතින් හැමෝටම ආයුබෝවන්...අළුතෙන් වැඩක් පටන් ගන්නයි යන්නේ...Software වෙනුවෙන්ම වෙන්කරපු Blog එකක් පටන් ගන්න ගොඩකාලයක ඉඳලා හිතේ තිබුනේ.ඉතින් මේ අළුත් බ්ලොග් එකේ පලවෙනි post එක...හැමදාමත් ඔයාලට හොඳ දෙයක් දෙන්න උත්සහ කරනවා වගේම SoftHut බ්ලොග් අඩවියත් එක්ක දිගටම රැඳී ඉන්න කියලා ඉල්ලනවා...


ඉතින් SoftHut තුලින් ඉස්සෙල්ලම ඔයාලට දෙන්න කල්පනා කලේ 2015 වෙනුවෙන් නිකුත් උනු, අපි හැමෝම වගේ භාවිතා කරන මෘදුකාංගයක නවතම සංස්කරණය. ඒ තමයි NERO 2015 - Platinum මෘදුකාංගය. Nero ගැන හඳුන්වලා දෙන්න ඕනි වෙන එකක් නැහැ කියලා හිතනවා...මොකද හැමෝම අතරේ ගොඩක්ම ජනප්‍රිය software එකක් තමයි Nero කියන්නේ...

 NERO 2015 - Platinum  වලදී කලින් ආපු version වලට වඩා ගොඩක් අළුත් විශේෂාංග එකතු කරලා තියෙනවා. මේ ඒවාගෙන් කිහිපයක්...


What's New in Nero 2015 Platinum?


01. Stream videos to any iOS & Android device

02. Nero Air Burn: Burn files straight from your Android & iOS device

03. Browse & tag photos and videos with places ("Geotags")

04. New Nero Launcher with instant access to the entire suite

05. Change the video-disc format on-the-fly when authoring

06. Hollywood-grade font styles and motion text effects for videos

07. Instant access to your Nero cloud

08. Five new mobile apps to help you learn and master Nero 2015

09. Stream to any TV or media player with auto-transcoding

10. Even faster video converting and burning

තවත් මේ ගැන වැඩි විස්තර ඕනි නම් ඒ අයට මෙතන කොටලා බලාගන්න පුළුවන්...

හරි එහෙනම්...

01. ඉස්සෙල්ලම පහල link එකෙන් ගිහින් ඔයාලගේ Email ලිපිනය ඇතුලත් කරලා Nero 2015 - Platinum වල       setup file එක Download කරගන්න.

      NERO 2015 - Platinum

02. දැන් පහල link එකෙන් ගිහින් Crack එක Download කරගන්න.

       NERO 2015 - Platinum Crack

03. හරි එහෙනම්...දැන් ඔයාලගේ දැනට Nero වෙන version එකක් දාලා තියෙනම් ඒක Uninstall කරලා           දාලා setup file එක Install කරගන්න. එතනදි ඉල්ලන Serial Number එකට පහලින් තියෙන Serial           Number එක දෙන්න.

      9053-0180-TLXU-8XK2-6A66-E3LW-483U-U75L

04. දැන් Install කරලා ඉවරවෙලා computer එක restart කරන්න. ඊට පස්සේ Installation එක                       complete උනාට පස්සේ "Download and install update" කියන තැන තියන Tick එක අයින්                   කරන්න.

05. දැන් software එක open නොකර download කරගත්තු Crack file එක Nero 2015 Install කරපු තැනට             ගිහින් Paste කරගන්න. ඊට පස්සේ Crack එක open කරලා ඒකේ තියෙන patch කියන එක click                   කරන්න.

06. දැන් Nero 2015 Open කරලා බලන්න...වැඩේ ගොඩ ඇති.

About Me

Followers

SOFT-HUT. Powered by Blogger.

Popular Posts

Facebook Fan Page