ඉතින් SoftHut තුලින් ඉස්සෙල්ලම ඔයාලට දෙන්න කල්පනා කලේ 2015 වෙනුවෙන් නිකුත් උනු, අපි හැමෝම වගේ භාවිතා කරන මෘදුකාංගයක නවතම සංස්කරණය. ඒ තමයි NERO 2015 - Platinum මෘදුකාංගය. Nero ගැන හඳුන්වලා දෙන්න ඕනි වෙන එකක් නැහැ කියලා හිතනවා...මොකද හැමෝම අතරේ ගොඩක්ම ජනප්රිය software එකක් තමයි Nero කියන්නේ...
NERO 2015 - Platinum වලදී කලින් ආපු version වලට වඩා ගොඩක් අළුත් විශේෂාංග එකතු කරලා තියෙනවා. මේ ඒවාගෙන් කිහිපයක්...
01. Stream videos to any iOS & Android device
02. Nero Air Burn: Burn files straight from your Android & iOS device
03. Browse & tag photos and videos with places ("Geotags")
04. New Nero Launcher with instant access to the entire suite
05. Change the video-disc format on-the-fly when authoring
06. Hollywood-grade font styles and motion text effects for videos
07. Instant access to your Nero cloud
08. Five new mobile apps to help you learn and master Nero 2015
09. Stream to any TV or media player with auto-transcoding
10. Even faster video converting and burning
තවත් මේ ගැන වැඩි විස්තර ඕනි නම් ඒ අයට මෙතන කොටලා බලාගන්න පුළුවන්...
හරි එහෙනම්...
01. ඉස්සෙල්ලම පහල link එකෙන් ගිහින් ඔයාලගේ Email ලිපිනය ඇතුලත් කරලා Nero 2015 - Platinum වල setup file එක Download කරගන්න.
NERO 2015 - Platinum
02. දැන් පහල link එකෙන් ගිහින් Crack එක Download කරගන්න.
NERO 2015 - Platinum Crack
03. හරි එහෙනම්...දැන් ඔයාලගේ දැනට Nero වෙන version එකක් දාලා තියෙනම් ඒක Uninstall කරලා දාලා setup file එක Install කරගන්න. එතනදි ඉල්ලන Serial Number එකට පහලින් තියෙන Serial Number එක දෙන්න.
9053-0180-TLXU-8XK2-6A66-E3LW-483U-U75L
04. දැන් Install කරලා ඉවරවෙලා computer එක restart කරන්න. ඊට පස්සේ Installation එක complete උනාට පස්සේ "Download and install update" කියන තැන තියන Tick එක අයින් කරන්න.
05. දැන් software එක open නොකර download කරගත්තු Crack file එක Nero 2015 Install කරපු තැනට ගිහින් Paste කරගන්න. ඊට පස්සේ Crack එක open කරලා ඒකේ තියෙන patch කියන එක click කරන්න.
06. දැන් Nero 2015 Open කරලා බලන්න...වැඩේ ගොඩ ඇති.

What's New in Nero 2015 Platinum?

නියමයි.
ReplyDeleteNero 2015 - Platinum 16.0.0 + Crack ඇති වෙනකම් පුච්චන්නට... ~ ෴ “සොෆ්ට් Hut “෴ >>>>> Download Now
ReplyDelete>>>>> Download Full
Nero 2015 - Platinum 16.0.0 + Crack ඇති වෙනකම් පුච්චන්නට... ~ ෴ “සොෆ්ට් Hut “෴ >>>>> Download LINK
>>>>> Download Now
Nero 2015 - Platinum 16.0.0 + Crack ඇති වෙනකම් පුච්චන්නට... ~ ෴ “සොෆ්ට් Hut “෴ >>>>> Download Full
>>>>> Download LINK